Rotating Solar Car Air Freshener

(0 Reviews)
Estimate Shipping Time: 5 days

Sold By:
Best Deals

Price:
Rs.2,400.00 /Unit

Color:

Quantity:
(40 available)

Total Price:
Share:

ඔබේ වටිනා වාහනයේ ඩෑශ් බෝඩ් එකට අලුත්ම අලුත් ඉර එලියෙන් වැඩ කරන සෝලා එයා ෆ්‍රෙශ්නර් එකක්. ඔබට කැමති පාට වලින් ලබාගන්න පුළුවන්.

– බැටරි දාන්න නැහැ

– ඉතාම මිහිරි සුවදක් වාහනය පුරාවටම

– මේක කැරකෙන විදිය හොයන්න අමාරුයි

– දකින අය පුදුම වේවි

– දිවයින පුරාම ඩිලිවරි නොමිලේ

– කාර් එකකට විතරක් නෙමෙයි මේසෙටත් ලස්සනයි

– ඉර එලියෙන් විතරක් නෙමෙයි ගෙදර ලයිට් එලියෙනුත් වැඩ කරනවා


  • Main Material: Plastic Fiber
  • Item Weight: 70g
  • height: 6cm
  • width: 6cm
  • Rotation mode: Solar Powered – Automatic


There have been no reviews for this product yet.